සිංහරාජ වනාන්තරයේ අලි දෙදෙනා ඇල්ලීමේ මෙහෙයුම නතර කෙරේ

සිංහරාජ වනාන්තරයේ අලි දෙදෙනා ඇල්ලීමේ මෙහෙයුම නතර කෙරේ

සිංහරාජ වනාන්තරයේ අලි දෙදෙනා ඇල්ලීමේ මෙහෙයුම නතර කෙරේ

කර්තෘ Staff writer

17 Jun, 2018 | 11:06 am

COLOMBO (News 1st) – ලෝක උරුම සිංහරාජ වනාන්තරයේ සිටින වන අලි දෙදෙනා ඇල්ලීමේ මෙහෙයුම නතර කර තිබේ.

දකුණු හා ඌව පළාත භාර සහකාර වනජීවි අධ්‍යක්ෂ ප්‍රශාන්න විමලදාස මහතා ප්‍රකාශ කළේ, වනජීවි අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගෙන් තමන්ට ඒ සඳහා උපදෙස් ලැබුණු බවයි.‍