Bestweb 2018
Bestweb 2018
ප්‍රවීණ රංගවේදිනී අයිරාංගනී සේරසිංහට CID යන්න සිද්ධ වුණු හේතුව?

ප්‍රවීණ රංගවේදිනී අයිරාංගනී සේරසිංහට CID යන්න සිද්ධ වුණු හේතුව?

ප්‍රවීණ රංගවේදිනී අයිරාංගනී සේරසිංහට CID යන්න සිද්ධ වුණු හේතුව?

09 Jun, 2018 | 10:22 pm

COLOMBO (News 1st) – මෙරට ජ්‍යේෂ්ඨතම රංගවේදීනී අයිරාංගනී සේරසිංහ මහත්මිය අද සිය 91 වන ජන්ම දිනය සමරයි.

උපන් දිනයට සුබ පැතුම් අරන් නිව්ස්ෆස්ට් කණ්ඩායම අද ඇගේ නිවහනට ගොඩවිණි.

කර්තෘ: Staff writer