Bestweb 2018
Bestweb 2018
නියෝජ්‍ය කතානායක ධුරය සඳහා නම් 2ක් යෝජනා වෙයි

නියෝජ්‍ය කතානායක ධුරය සඳහා නම් 2ක් යෝජනා වෙයි

නියෝජ්‍ය කතානායක ධුරය සඳහා නම් 2ක් යෝජනා වෙයි

By Staff writer

05 Jun, 2018 | 3:08 pm

COLOMBO (News 1st) – නියෝජ්‍ය කතානායක ධුරය සඳහා පාර්ලිමේන්තුවට නම් දෙකක් යෝජනා විය.

ආණ්ඩු පක්ෂයෙන් ඒ සඳහා යෝජනා කළේ, ආනන්ද කුමාරසිරි මන්ත්‍රීවරයායි.

එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ශවයෙන් සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය ගේ නම ඒ සඳහා යෝජනා විය.

ඒ අනුව නියෝජ්‍ය කතානායකවරයා තෝරා පත් කර ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීමට කතානායකවරයා තීරණය කළේය.