"සංජු" පූර්ව ප්‍රචාරක පටය අන්තර්ජාලයට

"සංජු" පූර්ව ප්‍රචාරක පටය අන්තර්ජාලයට

by Hashini De Mel 31-05-2018 | 7:49 AM

COLOMBO (News 1st) - සංජු චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය අන්තර්ජාලයට නිකුත් කර තිබේ.

බොලිවුඩ් තොරතුරු සඳහන් කළේ, රාජ්කුමාර් හිරානි අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයේ, රන්බීර් කපූර්, සංජේ දත්ගේ චරිතයට පණපෙවීමෙන් කළ රංගනය විචාරකයන්ගේ ඉමහත් පැසසුමට ලක් ව ඇති බවයි. සංජු චිත්‍රපටය, ලබන 29 වැනි දින එලිදැක්වීමට නියමිත වේ.