by Sagarika Chathumali 31-05-2018 | 7:23 PM
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය යළි පැවැත්වෙන තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සියලු බලතල සහ වගකීම් ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයා යටතට පත් කර තිබේ.
ක්‍රීඩා අමාත්‍යංශයේ පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තපා මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු සඳහා කමල් පද්මසිරි මහතා පත් කළ බවයි.