මාලදිවයින් ජනපතිවරණයට අධිකරණ නියෝගයක්

මාලදිවයින් ජනපතිවරණයට අධිකරණ නියෝගයක්

by Hashini De Mel 30-05-2018 | 6:42 PM

COLOMBO (News 1st) - මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා තේරීම සඳහා පවත්වන ඡන්දය මේවන විට ක්‍රියාත්මක වේ.

ඡන්දය සඳහා ඡන්ද මධ්‍යස්ථාන මාලදිවයිනේ සහ රටවල් කීපයක ස්ථාපනය කර ඇති අතර ශ්‍රී ලංකාවේ ස්ථාන තුනක ඡන්ද මධ්‍යස්ථාන ස්ථාපනය කර තිබේ. මේවන විට මාලදිවයින් පොලීසිය අධිකරණ නියෝගයකට අනුව එරට පිහිටි ඡන්ද මධ්‍යස්ථානවලට ගොස් එම ඡන්ද පෙට්ටි ඉන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.