සිරස – ශක්ති සහන යාත්‍රාව අද බියගමට

සිරස – ශක්ති සහන යාත්‍රාව අද බියගමට

සිරස – ශක්ති සහන යාත්‍රාව අද බියගමට

කර්තෘ Hashini De Mel

29 May, 2018 | 8:10 pm

COLOMBO (News 1st) – සිරස – ශක්ති සහන යාත්‍රාව වෙත ජනතාව භාරදුන් ද්‍රව්‍යාධාර අද ගම්පහ – බියගම ප්‍රදේශයේ පීඩාවට ලක් වූ ජනතාවට ලබා දුන්හ.

හදිසි ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් අපේම ජනතාව වෙනුවෙන් ද්‍රව්‍යාධාර රැගෙන සහන යාත්‍රා කණ්ඩායම බියගම දකුණ යටවත්ත ප්‍රදේශයට පැමිණියේ ය.

අනතුරුව ගම්පහ විජේරාම විහාරස්ථානය අසළදී ද්‍රව්‍යාධාර බෙදා දීම සිදු කෙරිණි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]