29-05-2018 | 3:03 PM
COLOMBO (News 1st) : දුම්රිය තාක්ෂණික සේවා වෘත්තීය සමිති අද පස්වරු 4.00 සිට, පැය 48 ක සංඛේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වීම හේතුවෙන් සියලු දුම්රිය සේවකයින්ගේ නිවාඩු අවලංගු කර ඇතැයි, ප්‍රවාහන අමාත්‍යංශය පවසයි.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පි.එච්.ආර්.ටී. චන්ද්‍රසිරි...