ඇමති රාජිතට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් තනතුරක්

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජ්‍ය සභාපතිවර‍යෙකු ලෙස ඇමති රාජිත සේනාරත්න පත් වෙයි

by Hashini De Mel 28-05-2018 | 5:49 PM

COLOMBO (News 1st) - ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජ්‍ය සභාපතිවර‍යෙකු ලෙස සෞඛය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නිතරඟයෙන් තේරී පත් ව තිබේ.

ඒ, වසරක ධූර කාලයක් සඳහායි.