28-05-2018 | 6:40 PM
COLOMBO (News 1st) - වැටුප් විෂමතාවක් මුල්කර ගනිමින් හෙට පස්වරු 4.00 සිට පැය 48 ක සංකේත වැඩ වර්ජනයක් ක්රියාත්මක කරන බව දුම්රිය තාක්ෂණික සේවා වෘත්තිය සමිති කමිටුව පවසයි.
කෙසේ වෙතත් දුම්රිය නියාමකවරුන්, රියැදුරන්, ස්ථානාධිපතිවරුන්, දුම්රිය පාලක, අධීක්ෂණ කළමනාකරුවන් ඇතුලු වෘත්තිය සමිති ගණනාවක් මෙම වර...