27-05-2018 | 5:28 PM
COLOMBO (News 1st) : නුවරඑළිය, කළුතර, ගාල්ල , කෑගල්ල සහ රත්නපුර දිස්ත්රික්ක සඳහා නායයාමේ අනතුරු ඇඟවීම් රතු නිවේදනයක් නිකුත් කර තිබේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, ගතවු පැය 24 තුළ එම ප්රදේශ වලට මිලිමීටර් 150 ඉක්ම වූ වැසි ලැබීම හේතුවෙන් මෙම අනතුරු ඇඟවීම නිකුත් කළ බවයි.
දිස්ත්රි...