26-05-2018 | 1:54 PM
COLOMBO (News 1st) : යටියන්තොට, කරවනැල්ල රෝහලේ දේපළවලට හානි කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, යටියන්තොට පරුසල්ල ප්රසෙද්ශයේදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් අනතුරුව තුවාල ලැබූ දෙදෙනෙකු රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඊට සම්බන්ධ අනෙක් පාර්ශවය ඊයේ රාත්රී රෝහලට පැමිණ එහි දේ...