25-05-2018 | 11:48 AM
COLOMBO (News 1st) - අධික වැසි සමග ඇති වූ ගංවතුර සහ නාය යාම්වලින් යල කන්නයේ වගා හානි වූ ගොවීන් සඳහා වන්දි ලබා දීමට රජය තීරණය කර තිබේ.
කෘෂිකාර්මික ගොවිජන රක්ෂණ මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල් පණ්ඩුක වීරසිංහ මහතා පැවසුවේ, සිදු වූ හානි සම්බන්ධයෙන් දින 14 ක් ඇතුළත කෘෂිකාර්මික ගොවිජන රක්ෂණ මණ්ඩලයේ ශාඛාවකට හෝ ...