අනවසර පදික වෙළෙඳුන්ට වැඩ වරදී

අනවසර පදික වෙළෙඳුන්ට වැඩ වරදී

by Hashini De Mel 24-05-2018 | 8:46 AM

COLOMBO (News 1st) - ගාල්ල නගරයේ අනවසර පදික වෙළෙඳුන් ඉවත් කර තිබේ.

පදික වේදිකාව අවහිර කරමින් වෙළෙඳාමේ නියුතු පිරිසක් මෙසේ ඉවත් කොට ඇත. ඊට ගාල්ල නගර සභා නිලධාරීන් සහ පොලීසිය ද එක් ව සිටි. අප වාර්තාකරු පැවසුවේ, ඉවත් කරන ලද කුඩා වෙළෙඳසැල් ප්‍රමාණය 20 පමණ වන බවයි.