24-05-2018 | 5:56 PM
COLOMBO (News 1st) : නිට්ටඹුව, හත්වඩුන්න ප්රදේශයේදී වෙඩි තැබීමකින් මවක මියගොස් පුත්රයෙකු තුවාල ලබා තිබේ.
පොලීසිය සඳහන් කළේ, යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු ඔවුන් සතුව ඇති මුදල් කොල්ලකෑමට උත්සාහ දරා ඇති බවයි.
යතුරුපැදියෙන් පැමිණි පුද්ගලයින් දෙදෙනා එම අවස්ථාවේදී මවට සහ පුතාට වෙඩි තබා තිබේ.
...