16 යේ නායකයාත් මහින්ද  ද?

16 යේ නායකයාත් මහින්ද ද?

by Hashini De Mel 23-05-2018 | 10:03 PM

COLOMBO (News 1st) - ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනා අද සවස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමු විය.

කොළඹ විජයරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී පැවති මෙම සාකච්ඡාව පැය දෙකක පමණ කාලයක් පැවති බව අප වාර්තාකරුවන් සඳහන් කළහ.