සරසවි සිසු විරෝධතාවෙන් පුරහල අවට වාහන තදබදයක්

විරෝධතාවක් හේතුවෙන් කොළඹ පුරහල අවට රථවාහන තදබදයක්

by Hashini De Mel 23-05-2018 | 4:04 PM

COLOMBO (News 1st) - විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතාවක් හේතුවෙන් මේ වනවිට කොළඹ පුරහල අවට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.

අප වාර්තාකරු සඳහන් කළේ, සිසුන් වෝඩ් පෙදෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට විරෝධතාවයේ නිරත වන බවයි.