කඩුවෙල පාලමේ කොටසක් ගිලා බැසීමේ අවදානමක

අධික වර්ෂාවත් සමග කඩුවෙල පාලමේ කොටසක් ගිලා බැසීමේ අවදානමක

by Staff writer 23-05-2018 | 11:05 AM
COLOMBO (News 1st) - කඩුවෙල ප්‍රධාන පාලමෙහි බියගම අන්තයේ එක් කොටසක් ගිලා බැසීමේ අවදානමකට ලක්ව තිබේ. ප්‍රදේශවාසීන් පැවසුවේ, ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන් මෙලෙස ගිලා බැසීමට ලක්ව ඇති බව ය. මේ වන විට පාලමෙහි කඩුවෙල සිට බියගම දෙසට ගමන් කරන මන්තීරුවෙහි පමණක් රථ වාහන ධාවනය කිරීමට අවසර දී තිබේ. https://www.youtube.com/watch?v=CnjVlTkjlAQ