English
தமிழ்
කර්තෘ Sakila Udayakumara
23 May, 2018 | 7:11 am
COLOMBO (News 1st) – ජල ගැලීම්වලින් පීඩාවට පත් ජනතාව සඳහා ක්‍රියාත්මක සිරස – ශක්ති සහන යාත්‍රාවට ආධාර භාර ගැනීම අදත් සිදු කෙරේ.
ඒ අනුව පීඩාවට පත් වූ ජනතාව වෙනුවෙන් භාණ්ඩ රැස් කිරීමේ කටයුතු මධ්‍යස්ථාන 3කදී සිදු කෙරෙනු ඇති.
ගංවතුරින් අවතැන්ව සිටින පිරිස් සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වන හාල්, පරිප්පු, සීනි, නූඩ්ල්ස්, ටින් මාළු, බිස්කට්, වතුර බෝතල් , සනීපාරක්ෂක ද්‍රව්‍ය සිරස සහන යාත්‍රාව සඳහා පරිත්‍යාග කළ හැකි ය.
සහන යාත්‍රාව පිළිබඳව වැඩිදුර තොරතුරු 011 48 96 896 අංකයෙන් ලබා ගත හැකි ය.
20 Jul, 2019 | 07:05 AM
29 May, 2018 | 08:10 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS