අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළයයි

by Sagarika Chathumali 22-05-2018 | 12:14 PM
COLOMBO (News 1st) : අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි 12.5%කින් බස් ගාස්තු ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවසුවේ, අවම ගාස්තුව රුපියල් 12 ක් වන බවයි. වසර දෙකක කාලයක් සඳහා බස් ගාස්තු ඉහළ නොදැමීමේ කොන්දිසිය සහිතව බස් ගාස්තු ඉහළ නැංවීම සිදුකර තිබේ.