විපතට පත්වූවන්ට සහන සැලසීමට භාණ්ඩාගාරයෙන් මුදල්

විපතට පත්වූවන්ට සහන සැලසීමට භාණ්ඩාගාරයෙන් මුදල්

by Chathuranga Rajapaksha 22-05-2018 | 3:41 PM

COLOMBO (News 1st) - විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා අවශ්‍ය තරම් මුදල් වහා නිකුත් කරන්නැයි මුදල් අමාත්‍යවරයා විසින් මහා භාණ්ඩාගාරය වෙත උපදෙස් ලබා දී තිබේ.