පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය අඩාලයි

පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය අඩාලයි

by Sagarika Chathumali 22-05-2018 | 9:37 AM

COLOMBO (News 1st)  : පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය අඩාල වී තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, වර්ෂාවත් සමග නාත්තන්ඩිය හා තුම්මෝදර අතර මාර්ගය ජලයෙන් යටවීම ඊට හේතුවී ඇති බවයි. කොළඹ සිට ලුණුවිල දක්වා පමණක් දුම්රිය ධාවනය වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.