22-05-2018 | 4:59 PM
COLOMBO (News 1st) - ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ බස්නාහිර, සබරගමුව, ඌව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
තද වැසි සහ අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම පළාත්වල විටින් විට පැයට කිලෝමීටර් 40 - 45 ...