රත්නපුර නගරය ආශ්‍රිතව මහ ගංවතුර තත්ත්වයක්

රත්නපුර නගරය ආශ්‍රිතව මහ ගංවතුර තත්ත්වයක්

by Hashini De Mel 21-05-2018 | 6:56 PM

COLOMBO (News 1st) - කළු ගඟේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් රත්නපුර නගරය ආශ්‍රිතය මහ ගංවතුර මට්ටමට පත්වීමේ අවදානමක් ඇතැයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එහි ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ මාලා අලවතුගොඩ මහත්මිය සඳහන් කළේ, අත්තනගලුඔය දූනමලේ ප්‍රදේශයෙන් මහ ගංවතුර මට්ටමක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.