බද්දේගම ප්‍රදේශය ජලයෙන් යට වෙයි

බද්දේගම ප්‍රදේශය ජලයෙන් යට වෙයි

by Hashini De Mel 21-05-2018 | 8:40 PM

COLOMBO (News 1st) - ගිං ගඟේ තවලම සහ බද්දේගම ප්‍රදේශවල ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනයවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩ්ප්පිලි මහතා සඳහන් කළේ, කැලණි ගඟ සහ කළු ගඟේ ද ද ජල මට්ටම ගංවතුර ත්ත්වයක් දක්වා වර්ධනයවී ඇති බවයි.