21-05-2018 | 4:23 PM
COLOMBO (News 1st) - අධික වැසි සමග කළු ගඟේ ජල මට්ටම සුළු ගංවතුර මට්ටම ඉක්මවා මහ ගංවතුර මට්ටමක් දක්වා ඉහළ යමින් තිබේ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, දැනට මහ ගංවතුර මට්ටම ඉක්මවා ගොස් ඇති මිල්ලකන්ද ප්රදේශයේ ජල මට්ටම තවදුරටත් ඉහළ යාමක් අපේක්ෂා කරන බවයි.
ඒ අනුව කළුතර, දොඩංගොඩ, මිල්ලනිය, මදුරා...