Bestweb 2018
Bestweb 2018
“2020 මම විශ්‍රාම යන්නෙ නැහැ” – ජනපති

“2020 මම විශ්‍රාම යන්නෙ නැහැ” – ජනපති

“2020 මම විශ්‍රාම යන්නෙ නැහැ” – ජනපති

By Sagarika Chathumali

07 May, 2018 | 5:52 pm

COLOMBO (News 1st)  : තමන් 2020 දී විශ්‍රාම නොයනබව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු කරන විමසීම්වලට ජනාධිපතිවරයා පිළිතුරු ලබා දුන්නේ, මඩකලපුවේ පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින රැළිය අමතමිනි.