මෙරට වෙබ් අඩවිවලට සයිබර් ප්‍රහාර එල්ලවීම ඉහළට

මෙරට වෙබ් අඩවිවලට සයිබර් ප්‍රහාර එල්ලවීම ඉහළට

by Chathuranga Rajapaksha 20-05-2018 | 2:33 PM

COLOMBO (News 1st) - මෙරට අන්තර්ජාල වෙබ් අඩවිවලට සයිබර් ප්‍රහාර එල්ල වීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසඳය පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ තොරතුරැ තාක්ෂණික ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා සඳහන් කළේ, වසරේ ගත වූ කාලය තුළ සයිබර් ප්‍රහාර 05 ක් එල්ල වී ඇති බව ය. https://www.newsfirst.lk/sinhala/wp-content/uploads/2018/05/05-20-ROSHAN-CHANDRAGUPTHA-01-online-audio-converter.com_-1.mp3 මෙවැනි තත්වයන් වළක්වා ගැනිමට කළ යුත්තේ කුමක්ද? මේ ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරන ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරැ තාක්ෂණික ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා. https://www.newsfirst.lk/sinhala/wp-content/uploads/2018/05/05-20-ROSHAN-CHANDRAGUPTHA-02-online-audio-converter.com_.mp3