home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
රජ පවුල ජනතාවට තුති පුදයි
by Sagarika Chathumali
20-05-2018 | 5:55 PM
බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මෙගන් මර්කල්ගේ විවාහය නැරඹීමට පැමිණි මහජනතාවට ස්තූති කරමින් රජ පවුල නිවේදනයක් නිකුත් කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, විවාහ මංගලෝත්සවය නැරඹීමට , ලන්ඩන් නුවර වීදි වෙත පුද්ගලයන් දහස් ගණනක් රැස්ව සිටි අතර ලොව පුරා තවත් බොහෝ පිරිසක් රූපවාහිනිය ඔස්සේ එය නැරඹූ බවයි. වින්ඩ්සර් මාළිගය අසල පැවති රාත්‍රී භෝජන සංග්‍රහයක් සහ ගිනිකෙළි සංදර්ශනයකින් අනතුරුව හැරී - මේගන් විවාහ මංගලෝත්සවය අවසන් විය. කෙසේවෙතත් සිය මධුසමය ගතකිරීම සඳහා පිටවයාමට පෙර ටික දිනක් බ්‍රිතාන්‍යයේ ගත කිරීමට හැරී - මේගන් යුවල පියවර ගෙන ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. හැරී කුමරු මංගල තෑග්ග ලෙස සිය මව වන ඩයනා කුමරිය පැළඳි මුදුවක් මේගන් මර්කල්ට තෑගි කර තිබේ.
වෙනත් ලිපි
ජපානයේ අනාගතය වැඩිහිටියන්ගෙන් පිරී යයි ද?
සිරස TV නවතම වැඩසටහන The Voice Kids
වෝන්ගේ වත්කම් දරුවන් අතරේ බෙදෙයි..
'ගාඩි' මංගල දර්ශනය කොළඹදී...
සුෂාන්ත් සිං සියදිවි නසා ගත්තා ද? ඝාතනය කළා ද?
ලාංකික රංගන ශිල්පීන් 7 ක් සම්මානයෙන් පිදුම් ලබයි
විශේෂාංග
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය