බහලුම් ප්‍රවාහන ගාස්තු අද සිට 15%කින් ඉහළට

බහලුම් ප්‍රවාහන ගාස්තු අද සිට 15%කින් ඉහළට

by Chathuranga Rajapaksha 20-05-2018 | 7:06 AM

COLOMBO (News 1st) - බහලුම් ප්‍රවාහන ගාස්තු අද සිට 15%කින් ඉහළ දමන බව සමස්ත ලංකා ඒකාබද්ධ බහලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති සනත් මංජුල මහතා සඳහන් කළේ, ඉන්ධන මිල සහ රුපියලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයේ අගය ඉහළ යාම සැළකිල්ලට ගෙන ගාස්තු ඉහළ දැමූ බව ය. https://www.newsfirst.lk/sinhala/wp-content/uploads/2018/05/05-20-SANATH-MANJULA-online-audio-converter.com_.mp3