ප්‍රදේශ රැසකට තද වැසි ඇතිවිය හැකියි

ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්ම වූ වැසි ඇතිවිය හැකියි

by Chathuranga Rajapaksha 20-05-2018 | 6:44 AM

COLOMBO (News 1st) - බස්නාහිර, වයඹ, සබරගමුව, ඌව, මධ්‍යම පළාත් සභ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ ඉදිරි කාලගුණ තත්ත්වය පැහැදිලි කරන කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නිමල් බණ්ඩාර ඒකනායක මහතා. https://www.newsfirst.lk/sinhala/wp-content/uploads/2018/05/05-20-WETHER-LAND-online-audio-converter.com_.mp3 කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නිමල් බණ්ඩාර ඒකනායක මහතා පැවසුවේ ඇතැම් මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමිටර් 70 ත් 80 දක්වා ඉහළ යා හැකි බව ය. https://www.newsfirst.lk/sinhala/wp-content/uploads/2018/05/05-20-WETHER-SEE-online-audio-converter.com_.mp3