by Chathuranga Rajapaksha 20-05-2018 | 12:42 PM
COLOMBO (News 1st) - අධික වර්ෂාවත් සමග දැඳුරු ඔයේ වාන් දොරටු 4 ක් සහ උඩවලව ජලාශයේ වාන් දොරටුවක් තව දුරට ත් විවෘත කර තිබේ.
මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගංඟාවල ජල මට්ටම් ඉහළ යා හැකි බැවින් විමසිලිමත්වන ලෙස ය.