අකුණු සැරට දෙදෙනෙකු බිලිවෙයි

අකුණු සැරට දෙදෙනෙකු බිලිවෙයි

by Chathuranga Rajapaksha 20-05-2018 | 6:57 AM

COLOMBO (News 1st) - වැලිකන්ද, එෆ් 05 ඇල ප්‍රදේශයේදී අකුණු සැර වැදීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඊයේ පස්වරුවේ කුඹුරක වැඩ කරමින් සිටියදී ඔවුන්ට අකුණු සැර වැදී ඇති බව ය. මියගොස් ඇත්තේ 17 හැවිරිදි සහ 33 හැවිරිදි වැලිකන්ද, මගුල් පොකුණ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් දෙදෙනෙකි. මෘත ශරීර වැලිකන්ද රෝහලේ තැන්පත් කර තිබෙන අතර පශ්චාත් මරණ පරීක්ෂණ අද සිදු කිරීමට නියමිත ය.