English
தமிழ்
කර්තෘ Chathuranga Rajapaksha
20 May, 2018 | 7:48 am
විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ඊට කිසිඳු හානියක් සිදුව නොමැති බව ය.
ගුවන් යානයේ අනෙක් කළු පෙට්ටිය කඩිනමින් සොයා ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක බව, කියුබානු රජය සඳහන් කළේය.
හවානා නුවර පිහිටි ජොස් මාර්ටි ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් යානය ගුවන් ගත වී මද වේලාවකට පසුව එය කඩා වැටීමෙන් මිය ගිය පිරිස අතරට විදේශිකයින් 11 දෙනෙකු ඇතුළත් ය.
එලෙස අනතුරට ලක්ව ඇත්තේ අභ්‍යන්තර ගුවන් ගමනක නිරත බෝයින් 737 වර්ගයේ යානයකි.
25 Mar, 2015 | 08:02 AM
01 May, 2014 | 06:19 PM
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS