20-05-2018 | 3:17 PM
COLOMBO (News 1st) - පවතින අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් ඉදිරි පැය 24 සඳහා දිස්ත්රික්ක 7 කට නායයෑමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, කළුතර, කෑගල්ල, රත්නපුර, නුවරඑළිය, බදුල්ල, ගාල්ල, කුරුණෑගල යන දිස්ත්රික්කවලට එම අනතුරු ඇඟවීම බලපාන බවය...