ජාතික රණවිරු අනුස්මරණ දිනය අදයි

ජාතික රණවිරු අනුස්මරණ දිනය අදයි

by Chathuranga Rajapaksha 19-05-2018 | 7:07 AM

COLOMBO (News 1st) - ජාතික රණවිරු අනුස්මරණ දිනය අදට යෙදී තිබේ.

ඒ, තිස් වසරක යුද්ධය අවසන් කරමින් මීට වසර 9 කට පෙර ලැබූ විජයග්‍රහණය සිහිපත් කරමිනි. ප්‍රධාන සැමරුම් උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පාර්ලිමේන්තු ක්‍රිඩාගණයේ ඉදිකර ඇති ජාතික රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වේ. මේ ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරන හමුදා ප්‍රකාශක, බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා. https://www.newsfirst.lk/sinhala/wp-content/uploads/2018/05/05-19-SUMITH-ATHAPATHUTHYU-NEW-online-audio-converter.com_.mp3 මේ, විජයග්‍රහණයේ 9 වැනි සැමරුම වෙනුවෙන් නිව්ස්ෆස්ට් තබන සටහනක්. https://www.newsfirst.lk/sinhala/wp-content/uploads/2018/05/03-19-WIJAYAGRAHANA-SEG.mp3