චීන ණය උගුලට රටවල් හසුවන ආකාරය

චීන ණය උගුලට රටවල් හසුවන ආකාරය - මාලදිවයිනේ හිටපු ජනපති කරන විග්‍රහය

by Staff writer 19-05-2018 | 8:07 PM
COLOMBO (News 1st) - මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් මහතා අද නිව්ස්ෆස්ට්හි රමේෂ් ඉරුගල්බණ්ඩාර සමග විශේෂ සාකච්ඡාවකට සහභාගී විය. චීන ණය උගුල සහ රටවල් එහි බලපෑමට ලක්වන ආකාරය ගැන ඔහු එහිදී අදහස් පළ කළේ ය.