19-05-2018 | 2:05 PM
COLOMBO (News 1st) - ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ අද පැවති විශේෂ මහ සභා රැස්වීමේදී නව ක්රිකට් නිලවරණ කමිටුවක් පත්කර තිබේ.
ඒ, අනුව අද පත් කළ නව ක්රිකට් නිලවරණ කමිටුව සාමාජිකයින් 5 දෙනෙකුගෙන් සමන්විත වේ.
ඒ අනුව රසික වයි වීරතුංග, කොමදෝරු සනත් උත්පල, බුද්ධික ඉලංගතිලක, එච්.ඩී.ජූඩ් පෙරේරා හා දේවගිරි...