හැරී - මේගන් රාජකීය විවාහය

රාජකීය විවාහයට මේගන්ගේ පියා සහභාගී නොවන බවට තහවුරු කරයි

by Staff writer 18-05-2018 | 9:01 AM
(News 1st) - එංගලන්තයේ හැරී කුමරු සහ මේගන් මර්කල් අතර ‍හෙට පැවැත්වෙන විවාහ මංගලෝත්සවයට තම පියා සහභාගී නොවන බව මනාලිය තහවුරු කර තිබේ. ඇය පවසන්නේ, පියාගේ සෞඛය තත්ත්වය සලකා ඊට ඉඩ ලබා දිය හැකි බව ය. කෙසේ වෙතත් සිය මංගලෝත්සවයෙදී රාජකීය සම්ප්‍රදායට අනුව මේගන් මර්කල්ට සිය පියාණන් සමගින් වින්සර් මාළිගය වෙත ගමන් කිරීමට නොහැකි වනු ඇති.