ආගමන විගමන නිලධාරීන් අකුරට වැඩ කිරීම නවත්වයි

ආගමන විගමන නිලධාරීන් අකුරට වැඩ කිරීම නවත්වයි

by Chathuranga Rajapaksha 18-05-2018 | 3:40 PM

COLOMBO (News 1st) - ඇමති සමග පැවති සාකච්ඡාවේදී යහපත් ප්‍රතිචාරයක් ලැබීම හේතුවෙන් ආගමන විගමන නිලධාරීන් ගුවන් තොටුපොළ තුළ අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය අත්හැර තිබේ.

සේවා ව්‍යවස්ථාව අනුමත නොකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ආගමන විගමන නිලධාරීහු ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළේය.