රාජකීය විවාහයට මේගන්ගේ පියා සහභාගී නොවන බවට තහවුරු කරයි

රාජකීය විවාහයට මේගන්ගේ පියා සහභාගී නොවන බවට තහවුරු කරයි

රාජකීය විවාහයට මේගන්ගේ පියා සහභාගී නොවන බවට තහවුරු කරයි

කර්තෘ Sakila Udayakumara

18 May, 2018 | 9:01 am

(News 1st) – එංගලන්තයේ හැරී කුමරු සහ මේගන් මර්කල් අතර ‍හෙට පැවැත්වෙන විවාහ මංගලෝත්සවයට තම පියා සහභාගී නොවන බව මනාලිය තහවුරු කර තිබේ.

ඇය පවසන්නේ, පියාගේ සෞඛය තත්ත්වය සලකා ඊට ඉඩ ලබා දිය හැකි බව ය.

කෙසේ වෙතත් සිය මංගලෝත්සවයෙදී රාජකීය සම්ප්‍රදායට අනුව මේගන් මර්කල්ට සිය පියාණන් සමගින් වින්සර් මාළිගය වෙත ගමන් කිරීමට නොහැකි වනු ඇති.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]