18-05-2018 | 1:20 PM
COLOMBO (News 1st) - කොළඹ නාගරික සීමාවෙහි රථ ගාල්වල සවි කර තිබූ මීටර් මගින් ගාස්තු නොගෙවීමේදී සිදු කළ දඩ අය කිරීම් වහාම අත්හිටුවීමට කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය නියෝග කර තිබේ.
නගරාධිපතිනියගේ නිල ට්විටර් ගිණුමේ සඳහන්ව තිබුණේ, ඉදිරියේදී මහ නගර සභාවේ අනුමැතිය ලබා ගැනීමට යටත්ව මෙම නියෝගය කළ...