17-05-2018 | 8:46 AM
COLOMBO (News 1st) - ඉන්දීය කර්ණාටක රජය පිහිටුවන ලෙස ප්‍රාන්ත ආණ්ඩුකාර වජුභායි වාලා, භාරතීය ජනතා පක්ෂයට ආරාධනා කිරීමත් සමග ප්‍රාන්ත දේශපාලන පක්ෂ අතර දැඩි නොසන්සුන් තත්ත්වයක් උද්ගත විය.
ඒ, ප්‍රාන්ත මැතිවරණයෙන් තනි පක්ෂයක් ලෙස වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට සමත් වුවත්, ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය ආසන...