ඡන්ද හිමි නාම ලේඛන ප්‍රතිශෝධනය ඇරඹේ

ඡන්ද හිමි නාම ලේඛන ප්‍රතිශෝධනය ඇරඹේ

by Staff writer 16-05-2018 | 10:35 AM
COLOMBO (News 1st) - 2018 ඡන්ද හිමි නාම ලේඛන ප්‍රතිශෝධන කටයුතු ආරම්භ වී තිබේ. ජාතික මැතිවරණ කොමිසමේ අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඩ් මහතා සඳහන් කළේ, ජුනි පළමු වන දා ට පෙර එම පත්‍රිකා යළි භාර දිය යුතු බව ය. ග්‍රාම නිලධාරීවරුන් විසින් ඡන්ද හිමි නාම ලේඛන ප්‍රතිශෝධන පත්‍රිකා බෙදා හරින බව ද ඔහු සඳහන් කළේ ය.