16-05-2018 | 4:37 PM
COLOMBO (News 1st) - හෙට පෙරවරු 8.00 සිට සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.
ඒ, සිංගප්පුරුව සමග අත්සන් කළ වෙළෙඳ ගිවිසුමට සහ එක්ටා ගිවිසුමට විරෝධය පළ කරමිනි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ, සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මක කළ ද හදිසි ප්‍රතිකාර සේව...