15-05-2018 | 8:24 PM
(News 1st) කර්ණාටක ප්රාන්ත සභා මැතිවරණයෙන් තනි පක්ෂයක් ලෙස වැඩි ආසන සංඛයාවක් ජයග්රහණය කළ ද පාලක භාරතීය ජනතා පක්ෂයට, ප්රාන්තයේ පාලන බලය අහිමිවීමේ තත්ත්වයක් උද්ගතව තිබේ.
ඒ, කොංග්රස් පක්ෂය, ජනතා දාල් පක්ෂය සමග සන්ධානගත වන බව ප්රකාශ කිරීමෙන් පසුවයි.
ආසන 224 කින් සමන්විත කර්ණාටක ප්රාන්ත සභාවේ ප...