කෑගල්ල - බුලත්කොහුපිටිය මාර්ගය තාවකාලිකව වසා දැමේ

කෑගල්ල - බුලත්කොහුපිටිය මාර්ගය තාවකාලිකව වසා දැමේ

by Hashini De Mel 14-05-2018 | 8:46 PM

COLOMBO (News 1st) - කෑගල්ල - බුලත්කොහුපිටිය මාර්ගයට ගල් පෙරලීම හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, ඒ හේතුවෙන් ජනතාවට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි.