14-05-2018 | 7:32 PM
COLOMBO (News 1st) - චීනය විසින් ශ්රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියනයක ණයක් ලබාදීමට එකඟතාව පළ කර ඇති බව අග්රාමාත්ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මීට සුළු මොහොතකට පෙර දැනුම්දී තිබේ.
එම නිවේදනයේ දැක්වෙන්නේ, ශ්රී ලාංකාවේ චීන තානාපතිවරයා අද අග්රාමාත්යවරයා හමුවීමෙන් පසු මෙම සතුටුදායක ප්රවෘත්තිය...