පස්සරදී සැඩ පහරකට හසුවීමෙන් දැරියක් මරුට

පස්සරදී සැඩ පහරකට හසුවීමෙන් කුඩා දැරියක් මරුට

by Chathuranga Rajapaksha 13-05-2018 | 2:09 PM
COLOMBO (News 1st) - පස්සර, එගොඩගල ප්‍රදේශයේ ඇල මාර්ගයකින් එගොඩවීමට යාමේදී සැඩ පහරකට හසුව 10 හැවිරිදි දැරියක් මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, ඇය සහ කාන්තාවක් ඇලෙන් එගොඩවීමට යාමේදී හැඩ පහරට හසුව ගසාගෙන ගොස් ඇති බව ය. ඔවුන් දෙදෙනා බේරාගෙන පස්සර රෝහලට ඇතුලත් කිරීමෙන් එම දැරිය මියගොස් තිබේ.