home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ජනපති මෛත්‍රීපාල සිරිසේන සහ ඉරාන ජනපති හමුවෙයි
by Chathuranga Rajapaksha
13-05-2018 | 12:07 PM
COLOMBO (News 1st) - ඉරානයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද එරට ජනාධිපති හසන් රූහානි මහතා හමු විය.
ඒ, ටෙහෙරාන් නුවර පිහිටි ජනාධිපති කාර්යාලයේදීයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉරාන රජයෙන් හිමිවූයේ ඉහළ පිළිගැනීමකි. ඉරාන – ශ්‍රී ලංකා ආර්ථික හා වෙළෙඳ සබඳතා වැඩිදියුණු කර ගැනීම මෙන්ම ශ්‍රී ලංකාව තුළ ඉරාන ආයෝජන දිරිමත් කිරීම පිළිබඳව ද මෙම සංචාරයේදී අවධානය යොමුවී තිබේ. ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග හා ඉන්ධන පිරිපහදු සංකීර්ණ ඉදිකිරීමටත්, පවතින පිරිපහදු සංකීර්ණ පුළුල් කිරීමටත් ඉරානය සහාය ලබාදෙන බව ඉරාන ජනාධිපති හසන් රූහානි මහතා මෙහිදී සඳහන් කළේ ය. කොළඹ සහ ටෙහෙරාන් අතර සෘජු ගුවන් සේවා ආරම්භ කරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉරානයෙන් ඉල්ලිමක් කර ඇත. මෙහිදී දෙරට අතර ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබිණි. ඒ, මත්ද්‍රව්‍ය නිවාරණය, සංස්කෘතික, අධ්‍යාපන, සිනමා හා සෞඛ්‍ය ක්ෂේත්රවලට අදාලවයි.
වෙනත් ලිපි
ඉන්දු-පාකිස්ථාන සටන්විරාමය ගැන ජනපතිගෙන් නිවේදනයක්
වෙසක් උත්සවයට සමගාමීව කසළ කළමනාකරණ වැඩසටහනක්
කොත්මලේ බස් අනතුරෙන් මියගිය අය වෙනුවෙන් මුදල්..
කොත්මලේ බස් අනතුරින් මියගිය ගණන 21 ක් දක්වා ඉහළට..
සේමිණී ඉද්දමල්ගොඩ අත්අඩංගුවට...
කොත්මලේ බස් රථ අනතුරින් මිය ගිය ගණන 8ක් දක්වා ඉහළට
විශේෂාංග
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය